Sunday, September 30, 2012

ඔන්න ඉතින් මටත් හිතුනා සිංහලෙන් බ්ලොග් එකක් කරන්න ,මේ තමා මගේ පලවෙනි සිංහල බ්ලොග් එක.බ්ලොග් අවකාශයේ මටත් ඉඩක් ලැබෙයි කියල බලාපොරොත්තු වෙනවා.
මමත් එදා ඉඳන් බල බල හිටියේ කොහොමද බ්ලොග් අවකාශයට සෙට් වෙන්නේ කියල ,ගූගල් ට පින්සිද්දවෙන්න එක හරි .
ඉතින් මට ඔයාලගේ සහයෝගය බලපොරෝතුවෙනවා .